සිහිල් පවන් රැල් අස්සේ..
....
....
උණුහුමකට ගුලිවීලා - එක කුඩයක සැගවීලා
මතකද අපි ඒ දිනවල
මේ වැව් තාවුල්ලේ උන්නා.....
අනෝරා මහ වැසි මැද්දේ
අද එක කුඩයක තනිවී.....
සිහින බිදුනු අතීතයේ - එක මොහොතක් සිහිවීලා
දෙනෙත් පුරා ගැලුව කදුළු
මහ වැස්සත් පැරදූවා.......
ලස්සන පද ටික..
ReplyDeleteබොහොමත්ම ස්තූතියි පවී.....
ReplyDeleteම්ම්.. තවත් සිහින බ්ලොග් අඩවියක්... සතුටුයි.. දිගටම ලියන්න.අයියේ හෝ මල්ලි මේ දාල තියන Template එකනම් ඇහැට ටිකක් අමාරුයි වගේ.ඒක ඔයාට අවාසි වෙන්න පුළුවන්.ලස්සනයි පද ගැලපුම..
ReplyDeleteතව දෙයක් : Comment Moderation අයින් කරන්න.සින්ඩි වලට එකතු වෙන්න.