Wednesday, June 8, 2011

සිහින....


සිහින.....
හැම සිතක්ම දකින
සැබැ කරගන්නට වෙරදරන
සිහින....
බිදී ගිය විට
නෙතු තෙමෙන
සිතින් උමතුව විලාපය දෙන
සැබැවුන කල 
මුළු දිවිය
සිත් තොසින් එ‍ළිය කරනා
සුවහසක් සිත්පුරා 
පිරී ඇති 
සුභ සිහින....
කදුළු සිත්තම් අහවරව
පතමි ඉටුවන්න
ඔබ දුටුව ඒ 
සැම සිහින.....

2 comments:

  1. මුල්ම කොමෙන්ටුව දඩබ්බරීගෙන්...බොහොම සන්තෝසයි බ්ලොග් කරුවෙක් විදියට වැඩ පටන් ගත්ත එක ගැන..දිගටම ලියන්න ජය!

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි පවී....මාව දිරිමත් කරලා මෙතනට මග පෙන්වා දුන්නාට....

    ReplyDelete

Facebook

Powered by Blogger.

Template Information

PayPal Email

About Me

My photo
ඉතා සුළු මුදලකට පැහැදිලි දසුන් සහිතව 5.1 ශබ්ද මාදිලියෙන් ඉතා උසස් තත්වයෙන් යුතු DVD චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා තැපැල් මාර්ගයෙන් නිවසටම ලැබීමට සැලැස්වීම මෙම අඩවියෙ මගින් සිදු කරයි.

Contact Form

Name

Email *

Message *

Contact us

Name

Email *

Message *

Followers

Featured Slider

Popular Posts

Pages

Blogger news

Blogroll

Blogger templates

About

Pages - Menu