සිහින.....
හැම සිතක්ම දකින
සැබැ කරගන්නට වෙරදරන
සිහින....
බිදී ගිය විට
නෙතු තෙමෙන
සිතින් උමතුව විලාපය දෙන
සැබැවුන කල
මුළු දිවිය
සිත් තොසින් එළිය කරනා
සුවහසක් සිත්පුරා
පිරී ඇති
සුභ සිහින....
කදුළු සිත්තම් අහවරව
පතමි ඉටුවන්න
ඔබ දුටුව ඒ
සැම සිහින.....
මුල්ම කොමෙන්ටුව දඩබ්බරීගෙන්...බොහොම සන්තෝසයි බ්ලොග් කරුවෙක් විදියට වැඩ පටන් ගත්ත එක ගැන..දිගටම ලියන්න ජය!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි පවී....මාව දිරිමත් කරලා මෙතනට මග පෙන්වා දුන්නාට....
ReplyDelete