Friday, June 10, 2011

මගේ කවිය.....


සිතේ නැගෙන පද ගළපා
ඇයට ලියන පුංචි කවිය
සුළගෙ ඇවිත් රැගෙන යන්න
ඇය අතටම ගිහින් දෙන්න......

පොත් කොළයේ රටාවකට
ලියූ කවියෙ අකුරු අතර
සගවා ඇති මගෙ හදවතට
මගෙ මිතුරේ පරිස්සමට
ඇය වෙතටම අරන් යන්න......

නුඹ ආයෙත් එන දවසක
මට පිළිතුරු අරන් එන්න
ඒ සමගින් ඇගෙ හදවත
ගෙන එන්නට පුළුවනි නම්
ඒ වෙනුවෙන් කල්ප ගනන්
බලා ඉන්න මට පුළුවන්.......

No comments:

Post a Comment

Facebook

Powered by Blogger.

Template Information

PayPal Email

About Me

My photo
ඉතා සුළු මුදලකට පැහැදිලි දසුන් සහිතව 5.1 ශබ්ද මාදිලියෙන් ඉතා උසස් තත්වයෙන් යුතු DVD චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා තැපැල් මාර්ගයෙන් නිවසටම ලැබීමට සැලැස්වීම මෙම අඩවියෙ මගින් සිදු කරයි.

Contact Form

Name

Email *

Message *

Contact us

Name

Email *

Message *

Followers

Featured Slider

Popular Posts

Pages

Blogger news

Blogroll

Blogger templates

About

Pages - Menu