Thursday, June 9, 2011

පෙරුම්දම්.......

සිහින් රේණු මල් වැස්සට
මගෙ ආදරෙ නොපෙනුනාද
සීත සුළග මටත් හොරෙන්
මගෙ ආදරෙ ගෙනගියාද......
පෙරුම්පුරා සසරපුරා
ඔබම සොයාගෙන ආවද
දැන්වත් මට කියන්න ඔබ
මගෙ ආදරෙ තේරුණාද......
සසරපුරා පැතූ පැතුම් 
බොල් සුළගක මුසුවුනාද
සද ඇවිදින් මගේ ලොවට
මට නොකියම බැස ගියාද......
සෙනෙහෙ සිතින් කවි ලියන්න
කියූ සිතත් ගොලුවුනාද
ආදරෙ මට කියා කියපු
ඔබත් ගිහින් සැගවුනාද......

No comments:

Post a Comment

Facebook

Powered by Blogger.

Template Information

PayPal Email

About Me

My photo
ඉතා සුළු මුදලකට පැහැදිලි දසුන් සහිතව 5.1 ශබ්ද මාදිලියෙන් ඉතා උසස් තත්වයෙන් යුතු DVD චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා තැපැල් මාර්ගයෙන් නිවසටම ලැබීමට සැලැස්වීම මෙම අඩවියෙ මගින් සිදු කරයි.

Contact Form

Name

Email *

Message *

Contact us

Name

Email *

Message *

Followers

Featured Slider

Popular Posts

Pages

Blogger news

Blogroll

Blogger templates

About

Pages - Menu