Saturday, June 11, 2011

ආවර්ජනා......

සිහින් පොදේ පොද වැස්සේ
    සිහිල් පවන් රැල් අස්සේ..
....
උණුහුමකට ගුලිවීලා - එක කුඩයක සැගවීලා
මතකද අපි ඒ දිනවල
මේ වැව් තාවුල්ලේ උන්නා.....

අනෝරා මහ වැසි මැද්දේ
   අද එක කුඩයක තනිවී.....
සිහින බිදුනු අතීතයේ - එක මොහොතක් සිහිවීලා
දෙනෙත් පුරා ගැලුව කදුළු
    මහ වැස්සත් පැරදූවා.......

3 comments:

  1. බොහොමත්ම ස්තූතියි පවී.....

    ReplyDelete
  2. ම්ම්.. තවත් සිහින බ්ලොග් අඩවියක්... සතුටුයි.. දිගටම ලියන්න.අයියේ හෝ මල්ලි මේ දාල තියන Template එකනම් ඇහැට ටිකක් අමාරුයි වගේ.ඒක ඔයාට අවාසි වෙන්න පුළුවන්.ලස්සනයි පද ගැලපුම..

    තව දෙයක් : Comment Moderation අයින් කරන්න.සින්ඩි වලට එකතු වෙන්න.

    ReplyDelete

Facebook

Powered by Blogger.

Template Information

PayPal Email

About Me

My photo
ඉතා සුළු මුදලකට පැහැදිලි දසුන් සහිතව 5.1 ශබ්ද මාදිලියෙන් ඉතා උසස් තත්වයෙන් යුතු DVD චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා තැපැල් මාර්ගයෙන් නිවසටම ලැබීමට සැලැස්වීම මෙම අඩවියෙ මගින් සිදු කරයි.

Contact Form

Name

Email *

Message *

Contact us

Name

Email *

Message *

Followers

Featured Slider

Popular Posts

Pages

Blogger news

Blogroll

Blogger templates

About

Pages - Menu